master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

From beginner to advanced, our Premiere Pro tutorials can help anyone edit video or make a movie from scratch. Fans of this nonlinear editing software use it to create a video, correct color, add effects and titles, and more.

පාඨමාලාව පිළිබඳව

ශ්‍රව්‍ය දෘශ්‍ය (Audio Visual) සහ බහුමාධ්‍ය (Multimedia) නිර්මාණකරන ක්ශේත්‍රයන්හි ප්‍රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සහ වෘතීමය වීඩියෝ සංස්කරණ කටයුතු සඳහා ලොව ප්‍රධාන වශයෙන්ම භාවිතා වන මෘදුකාංගයක් ලෙස Adobe Premier Pro හඳුන්වාදීමට පුළුවනි.

වීඩියෝ දර්ශනවල අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ අවශ්‍ය කොටස් ඇතුලත් කිරීම, අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම සහ අවශ්‍ය ශබ්ද ඇතුලත් කිරීම, අකුරු සහ හැඩතල ඇතුලත් කිරීම, පසුබිම් වෙනස්කිරීම ආදී වූ බොහොමයක් සංස්කරණ කටයුතු මෙමඟින් නිර්මාණශීලීව සිදුකිරීමට පුලුවනි.

මෙම පාඨමාලාව තුලදී,

  • අලුතින් Project එකක් ආරම්භ කිරීමේ සිට

  • Source clip සමඟ කටයුතු කිරීම

  • Edit කිරීම සඳහා අනුපිළිවෙල සකස් කිරීම

  • Editing tools භාවිතා කිරීම

  • බහු කැමරා සංස්කරණය (Multicam)

  • විඩියෝ සංක්‍රමණ භාවිතා කිරීම (Transitions)

  • ශබ්ද සංස්කරණය (Audio mixing & editing)

  • අකුරු සමඟ කටයුතු කිරීම් (Title)

  • වීඩියෝ ප්‍රයෝග භාවිතා කිරීම (Effects)

  • වර්ණ සංයෝජනය සම්බන්ධ කටයුතු (Color correcting)

  • අවසාන වීඩියෝ නිෂ්පාදනය

ආදී වූ සියලූම කටයුතු සම්භන්ද තාක්ෂණික විධික්‍රමයන් ඉතා පැහැදිලිව සහ 100% නිවැරදි තාක්ෂණානුකූලව පැහැදිලි කරදෙනු ලබයි.

මෙහිදී, Adobe Premier Pro භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, Adobe Premier Pro හෝ වීඩියෝ සංස්කරණය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකු හට වුවද මුල සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ඇත.

පාඨමාලාව අවසානයේදී වීඩියෝ සංස්කරණ සහ නිර්මාණකරන ක්ශේත්‍රයේ ප්‍රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • ශ්රව්ය දෘශ්ය නිර්මාණකරනය සහ වීඩියෝ සංස්කරණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

  • බහුමාධ්ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 4990
Rs 4990

Reviews

review1.png

Sandaru Shehan

මමත් ගත්ත dvd එක සරලව තේරෙන විදියට මුල ඉදලම තියෙනවා

review1.png

Ajith Rajapaksha

සුපිරි, හරිම පැහැදිලියි. අද කාලේ ගොඩක් අය බොරුව කරන්නේ. ඒත් යාලුවනේ මේකනම් ගන්න බයවෙන්න එපා. පාඩු නෑ

review1.png

අසංක දිනෙත්

ඉතාමත් හොඳ පාඨමාලාවක්. Video editing මුල ඉදන්ම ඉගෙනගන්න පුළුවන් වුනා. මම ඔයාලගේ ගොඩක් DVD ගත්තා. Photoshop, Coreldraw, 3Ds Max, Word වගේ.. ගෙවන මුදලට වඩා ගොඩාක් වටින ලොකු සේවයක්. ස්තූතියි ඔබලාට !

review1.png

Shanka Bandara

Got Various Tricks And Well Innovative Education About Video Editing and Premiere Pro From Team MyMaster. Thanks and good luck

Add Reviews & Rate

  • Rate *

Price Rs 4990
Rs 4990
Includes
  •  54  Video lessons
  •  10  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe After Effects

වීඩියෝ : 102 ක් | පැය : 10 ක්

Lumion

වීඩියෝ : 70 ක් | පැය : 6 ක්

Adobe Lightroom

වීඩියෝ : 86 ක් | පැය : 8 ක්

3Ds Max

වීඩියෝ : 160 ක් | පැය : 15 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee