master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

EnglishAutoCAD introduced by AutoDesk can be introduced as the world's most widely used software for creating plans and 3D models in technical fields such as architectural design, engineering design, and mechanical design.

Through this course introduced by us, the creation of two-dimensional plans using AutoCAD will be analyzed.

In this course,

  • Starting a plan,

  • unit preparation,

  • From basic steps like creating basic shapes etc

  • How to use all commands in AutoCAD and

  • As far as getting hard copies as needed at the end You are given the ability to study all the facts with 100% correct technique.

  • Here, all the points about the use of AutoCAD are explained in Sinhala language using active practical examples, and at the end of the course you will have the ability to become an expert in AutoCAD design.

    Also, this course is tailored to fit any field like Architectural, Mechanical, Civil, Electrical, Structural, etc., so you can study this course regardless of which field you belong to.

    පාඨමාලාව පිළිබඳව

    ගෘහ නිර්මාණ, ඉන්ජිනේරු නිර්මාණ, යන්ත්‍රෝපකරන නිර්මාණ වැනි තාක්ෂනික ක්ශේත්‍රයන්වල සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන මෘදුකාංගයක් ලෙස AutoDesk ආයතනය මඟින් හඳුන්වාදී ඇති AutoCAD හඳුන්වාදීමට පුළුවනි.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ AutoCAD භාවිතයෙන් ද්විමාන සැලසුම් නිර්මාණය කිරීම පිලිබඳව විග්‍රහ කෙරෙන අතර,

    මෙම පාඨමාලාව තුලදී,

    • සැලැස්මක් ආරම්භ කිරීම,

    • ඒකක සකස් කිරීම,

    • මූලික හැඩතල නිර්මාණය කිරීම ආදී වූ මූලික අවස්ථාවන්ගේ සිට

    • AutoCAD තුල ඇති සියලුම විධානයන් භාවිතාකරන ආකාරය සහ

    • අවසානයෙහි අවශ්‍ය පරිදි මුද්‍රිත පිටපත් ලබාගැනීම දක්වා

    වන සියලූම කරුණු 100% නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබා දී ඇත.

    මෙහිදී, AutoCAD භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි AutoCAD සැලසුම් ශිල්පයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

    තවද, මෙම පාඨමාලාව Architectural, Mechanical, Civil, Electrical, Structural ආදී වූ ඕනෑම ක්ෂේත්‍රයකට ගැලපෙන පරිදි සකස්කර පෙලගස්වා ඇති බැවින් ඔබ මින් කුමන ක්ෂේත්‍රයකට අදාල වුවත් ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවනි.

    පාඨමාලාව කා සඳහාද

    • Architectural, Engineering, Mechanical ආදී ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා ඔබහට.

    • විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට.

    • ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

    • දැනටමත් සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්‍රිතව Drawing නොකරන ඔබ හට.

    • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

    Show More
7.jpg
  • Exercise files included
  • Basic to advance
  • Sinhala medium explain
Price Rs 3990
Limited time offer
Call Us WhatsApp
  • Size -  1.5  GB
  • Downloads / DVD delivery available

  • Call us or WhatsApp now for more information and ordering assistance.

    One year warranty and 5 day money back guarantee. (conditions apply)

    Reviews

    review1.png

    Mohammed Thasneem

    Revit Architecture Course

    I want this course with English lecture I didn't know Sinhala

    review1.png

    Gihan Hemachandra - Interior Designer

    V-Ray Course (for SketchUp)

    The self-learning V-Ray course exceeded my expectations! With its comprehensive modules and step-by-step tutorials, I gained a deep understanding of V-Ray rendering techniques. The course provided me with the flexibility to learn at my own pace and the practical exercises helped solidify my skills. Highly recommended for anyone wanting to master V-Ray!

    review1.png

    Thilina Sandaruwan

    SketchUp Course

    ඉතාම පහසුවෙන් ග්‍රහනය කරගත හැකි ඉගැන්වීම් මාලාවක්. ස්තූතී!

    review1.png

    Nihal Wickramasinghe - Civil Engineer

    Microsoft Excel Course

    Valuable course. Worth it more than the price. appreciate your service. thank you Master

    review1.png

    Nayana K Indrajith - Architect

    Revit Architecture Course

    The course is superb. Very helpful for all beginners and also professionals. Highly recommend

    review1.png

    Tharindu Wickramarathna/ Teacher (Engineer)

    Facebook Advertising Course

    This was very useful for me and I am creating my own campaigns now.

    review1.png

    Somesh Withanage

    Microsoft PowerPoint Course

    Very good course with good explanation. Highly recommended 👌🏽

    review1.png

    De Silva

    AutoCAD Architecture Course

    Mama Architecture CD course godak gaththa A hamadeekinma egena ganna puluwan thaniyema clz nogihin Godak hoda self study Learning courses thiyenawa MyMaster.lk akee Thank you.

    review1.png

    Indunil Rajakaruna - Technical Officer

    Revit Architecture Course

    Very good course. the lecturer is explaining everything very simply and clearly even advanced things in Revit. Exercise files also very helpful to practicing. This is good concept for e-Learning than Online lecture. Well-done Master

    review1.png

    Kanchana Wickramasooriya

    Adobe Illustrator Course

    Perfect course. Highly recommended

    review1.png

    indika thushara

    CorelDRAW Course

    godak watina lesson series ekak.CorelDraw software eke hamdeyakma bohoma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...man godak design post hadanawa me lesson serie eka balala.highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!

    review1.png

    indika thushara

    Revit Architecture Course

    godak watina lesson series ekak.Revit Architecture hamadeyakma mula idan software eka gana advance dakwa igena ganna puluwan una..hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!

    review1.png

    Danoj Senadheera - Freelance graphic designer

    Video Editing Course (bundle)

    This is an awesome course!! I Learned everything very easily within 2 weeks.. Thank you MyMaster.lk

    review1.png

    Kasun sampath vithanage

    Computer Basic & Windows Course

    Very good explain, i got valuable knowledge

    review1.png

    indika thushara

    AutoCAD Course

    godak watina lesson series ekak.Autocad hamadeyakma igena ganna puluwan una..hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!

    review1.png

    Dasun Dahanayaka - Chartered Architect

    AutoCAD Architecture Course

    This is very easy to use than normal AutoCAD. Great course !

    review1.png

    indika thushara

    SketchUp Course

    godak watina lesson series ekak.Sketchup wala in detail hamadeyakma igena ganna puluwan una..ada mn godak 3d drawing karanawa MyMaster.lk ekata pin sidda wenna.. hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!

    review1.png

    indika thushara

    AutoCAD Architecture Course

    godak watina lesson series ekak.Autocad Arachitecture basic idan advance dakwa hamadeyakma igena ganna puluwan una..hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!

    review1.png

    Shiwantha Athapaththu

    Microsoft Excel Course

    VBA Macro (Excel) Nadda?

    review1.png

    Asanka Sarnga - Videographer

    Adobe Premiere Pro Course

    I 'am a professional videographers but, didn't know anything about editing. This course teaches everything in better way. Highly recommended for all beginners and professionals to get MyMaster products. Thank you for your service.

    review1.png

    Namal Gunasekara - Photographer

    Adobe Premiere Pro Course

    Very good Video Editing course. I learned and now I do wedding videos also. Thank you Master..

    review1.png

    indika thushara

    Lumion Course

    godak watina lesson series ekak.Lumion wala in detail hamadeyakma igena ganna puluwan una..ada mn godak 3d design rendering karanawa lumion walin MyMaster.lk ekata pin sidda wenna.. hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!

    review1.png

    Pasindu Deshan

    Java Course

    python nadda. java nm supiri

    review1.png

    Anoj Dasanayake - Junior Architectural Visualizer

    V-Ray Course (for SketchUp)

    I have purchased your total course of Architectural visualization (SketchUp, V-Ray, Lumion and Premiere Pro) 2 months ago and very happy to say now I am working as a Junior Architectural Visualizer in Access Engineering PLC. The course is really awesome. I highly recommend for all new students. Thank you very much for this valuable service. Good luck Master !

    review1.png

    indika thushara

    AutoCAD 3D Course

    godak watina lesson series ekak.Autocad 3D hamadeyakma igena ganna puluwan una..hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!

    review1.png

    Kalinga Mahawithana - Architect

    Revit Architecture Course

    Good course. Very easy to understand. Recommended for beginners and also professionals. Good luck Master 👍 💓

    review1.png

    Chashika Ashan/ Quantity Surveyor

    SketchUp Course

    i buy sketchup course DVD. Good course, perfert arraangemet of lessons. I design my own house with this course.. Thank you My master

    review1.png

    Menaka Niroshan

    Revit Architecture Course

    බය නැතුව ගන්න.. සියලුම දෙනාට A to Z ඉගෙන ගන්න පුලුවන්. සරල පාඩම් මාලාවක්. ලොකු ගානක් ගෙවන පාඨමාලා වලින් උගන්වන්නේ නැති දේවල් පවා තියෙනවා.

    review1.png

    Anoj Pathirage - Architect

    V-Ray Course (for SketchUp)

    Very good course and very easy to understand. I have purchased your SketchUp and Revit courses also. Highly recommended 👌. Thank you Master, keep it up 👍

    review1.png

    buddika kumara

    AutoCAD Architecture Course

    ඉතාමත් හොදයි ඉගෙන ගන්න කෙනෙක්ට සරලව කියලා දෙනවා.ඉතාමත් හොඳ වැඩක් මන් ස්තුතිවන්ත වෙනවා MyMaster.lk එකට.👍

    review1.png

    Asanka Karunathilaka - Draftsman

    AutoCAD Architecture Course

    හොඳ පාඨමාලාවක්, Autocad වලට වඩා ගොඩක්ම ලේසියි. 3D Design වෙනම කරන්න වෙන්නෙ නැති නිසා වෙලාවත් ඉතිරියි. කියලා දෙන හැමදෙයක්ම හොඳට තේරුම්ගන්න පුලුවන්, හරිම සරලයි. මම SketchUp එකත් ගෙන්නගත්තා. VRay එකත් ඉක්මනට හදලා දෙන්න. ලොකු සේවයක් කරන ඔබලාට ස්තූතියි ! මුදලට වඩා ගොඩක්ම වටිනවා. Highly recommended 👌 👍 👏 💯

    review1.png

    Senavirathne Weerasinghe

    CorelDRAW Course

    මම කොරල්ඩ්‍රෝ විෂය ගැන කිසම දෙයක් නොදන්නා අවස්ථාවක මාගේ මිතුරෙකුගේ උදව්වෙන් ඔබ ආයතය මගින් නිකුත් කර තිබූ CorelDRAW Learning සීඩී තැටිය මිලට ගෙන එහි ඉතා සරලව සහ ගුණාත්මකව, ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සකස් කර තිබූ පාඩම් මාලව මා විසින් පියවරෙන් පියවර ඉගෙන ගත්තෙමි. ඉතාමත් ප්‍රියජනක ලෙස පාඩම්මාලාව සකසා තිබීම ගැන මා සතුටු වෙමි. කොරල්ඩ්‍රෝ පිළිබද මා ලබාගත් දැණුම හේතුවෙන් අදවන විට මා හට කොරල්ඩ්‍රෝ පිළිබබද මනා දැණුමක් හා පළපුරුද්දක් ලැබී ඇත. මාගේ ග්‍රැපිfක් ඩිසයින් ව්‍යාපාරික ස්ථානය ඉතා සාර්ථකව පවත්වාගෙන යාමට ඔබ ආයතනයේ පාඩම් මාලාව මට මහගු පිටුවහලක් විය. පරිගණකය පිළිබද කිසිදු දැණුමක් නොතිබුණු මා අද වන විට කොරල්ඩ්‍රෝ, පොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, වර්ඩ්, වැනි විෂයන් පිළිබද මනා දැණුමක් ලබා ඇත ඊට සම්පූර්ණයෙන්ම ඔබ ආයතනයේ නිෂ්පාදිත මෙම සියලුම පාඩම්මාලා මට සහය වූ බව සතුටින් දන්වා සිටිමි. වයස් පරතරයකින් තොරව ඕනෑම අයෙතුට ඉතා සරලව මුල සිට ක්‍රමාණුකූලව ඉගෙන ගැනීමට හැකිවන ලෙස පාඩම් මාලා සැකසීම පිළිබද මම ස්තූතිවන්ත වෙමි. මට මෙන්ම සවහසක් දුවා දරුවන්ට ඔබ ආයතනයේ නිෂ්පාදිත සියලුම පරිගණකයට අදාල විෂයන් ගැන ඉගෙනීමට හැකි සියලුම පාඩම් මාලා තව තවත් සැකසීමට ධෛර්ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. මා මේ වන විට Blender 3D Animation විෂය ඉගෙනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඒ සදහාද ඔබ ආයතනය මට සහය වේයැයි මම බලා පොරොත්තු වෙමි.

    review1.png

    Uvindu

    Adobe Photoshop Course

    godak hodai

    review1.png

    Samira Serasingha

    Adobe Premiere Pro Course

    Highly recommend the course content very good after survice also any time possible for live chat via whatapp . I was Amazing very good properly packing the dvd. future i plan to order some of the other dvd course . Excellent

    review1.png

    Sayura Dhananjaya S Karunarathna

    Adobe Illustrator Course

    DVD eka hodai. man melo deyak dan nathuwa hitiye. godak dewal igena gaththa 👌👍👍👍

    review1.png

    SD Kumara - Gamer at YouTube

    Adobe Premiere Pro Course

    super! mamat gattha

    review1.png

    Nuwanga Lakshan - Video editor

    Adobe Premiere Pro Course

    Mam genna gatta. නියමයි !!

    review1.png

    Nuwanga Lakshan - Video editor

    Computer Basic & Windows Course

    Mam genna gatta. නියමයි !!

    review1.png

    A. M. I. K. Jayawickrama - TO - Divisional Secretariat Office - Pasgoda

    SketchUp Course

    මේ DVD එක මං ගත්තා... සරලව පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන්...

    review1.png

    Nuwan Ariyawansha/ Government Engineer

    Revit Architecture Course

    I got Revit Architecture education CD. It is simply and clearly explained for any level of interested professionals. Well done.

    review1.png

    isuru rathnayaka

    Adobe After Effects Course

    කවදාවත් ගන්න කෙනෙකුට පිඩුවක්නම් වෙන්නෙ නෑ .ශුවර්.. ඩිප්ලෝමා පාඨමාලාවකට වඩා හොදයි.වටිනව...ඉතාම සරලයි.අංගසම්පූර්ණයි.

    review1.png

    isuru rathnayaka

    Adobe Premiere Pro Course

    I got Adobe After Effect and Premiere..really better than a course ... very simple ... no loss of money..appreciate your support after the deal ... you are the best teacher I have ever seen in Sri Lanka

    review1.png

    Sihina nimnada

    Java Course

    Good course

    review1.png

    techify99

    Java Course

    its very much informative!! great shoot!!

    review1.png

    Rasanga Wiyathunga - The Open University of Sri Lanka

    AutoCAD Architecture Course

    Good course.. Good explain.. And good software...👍👍👍

    review1.png

    නලින්ද ඩී කුරුප්පුගේ - වෘත්තීය නිවාස සැලසුම් ශිල්පී

    AutoCAD Architecture Course

    නලින්ද ඩී කුරුප්පුගේ. වන මම ඔබ ආයතනයෙන් නිකුත් කරන ලද ස්වයංඅධ්‍යන වැඩසටහන් DVD 6 ක් පමණ මිලදි ගෙන ඒවා, කාගේවත් උදවු නැතිව හොදින් ඉගෙන ගත්තා. මම වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක් හැටියට මගේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය සියළු සොෆ්ට්වෙයා පිළිබද මා දැනුවත් වූයේ ඔබ ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් වල පිහිටෙනි. එසේ නොවන්නට කාර්යබහුල ජීවිතයක් ගෙවන මා හට මෙවැනි දැණුමක් ලබාගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. මා භාවිතා කරන එම වැඩසටහන් මාගේ දරුවන්ද ඉතා සාර්ථකව භාවිතා කරන බැවින් ඔබ ආයතනයෙන් මා මිලදි ගත් DVD වියදමක් නොව හොඳ ආයෝජනයකි. මා සියළු නවක සොෆ්ට්වෙයා දැණුම සොයන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් එකක් හෝ පරිශීලනය කර මෙහි සත්‍යය වටහා ගන්නා ලෙසටයි. ස්තුතියි !!!

    review1.png

    නලින්ද ඩී කුරුප්පුගේ - වෘත්තීය නිවාස සැලසුම් ශිල්පී

    SketchUp Course

    නලින්ද ඩී කුරුප්පුගේ. වන මම ඔබ ආයතනයෙන් නිකුත් කරන ලද ස්වයංඅධ්‍යන වැඩසටහන් DVD 6 ක් පමණ මිලදි ගෙන ඒවා, කාගේවත් උදවු නැතිව හොදින් ඉගෙන ගත්තා. මම වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක් හැටියට මගේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය සියළු සොෆ්ට්වෙයා පිළිබද මා දැනුවත් වූයේ ඔබ ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් වල පිහිටෙනි. එසේ නොවන්නට කාර්යබහුල ජීවිතයක් ගෙවන මා හට මෙවැනි දැණුමක් ලබාගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. මා භාවිතා කරන එම වැඩසටහන් මාගේ දරුවන්ද ඉතා සාර්ථකව භාවිතා කරන බැවින් ඔබ ආයතනයෙන් මා මිලදි ගත් DVD වියදමක් නොව හොඳ ආයෝජනයකි. මා සියළු නවක සොෆ්ට්වෙයා දැණුම සොයන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් එකක් හෝ පරිශීලනය කර මෙහි සත්‍යය වටහා ගන්නා ලෙසටයි. ස්තුතියි !!!

    review1.png

    නලින්ද ඩී කුරුප්පුගේ - වෘත්තීය නිවාස සැලසුම් ශිල්පී

    Lumion Course

    නලින්ද ඩී කුරුප්පුගේ. වන මම ඔබ ආයතනයෙන් නිකුත් කරන ලද ස්වයංඅධ්‍යන වැඩසටහන් DVD 6 ක් පමණ මිලදි ගෙන ඒවා, කාගේවත් උදවු නැතිව හොදින් ඉගෙන ගත්තා. මම වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක් හැටියට මගේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය සියළු සොෆ්ට්වෙයා පිළිබද මා දැනුවත් වූයේ ඔබ ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් වල පිහිටෙනි. එසේ නොවන්නට කාර්යබහුල ජීවිතයක් ගෙවන මා හට මෙවැනි දැණුමක් ලබාගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. මා භාවිතා කරන එම වැඩසටහන් මාගේ දරුවන්ද ඉතා සාර්ථකව භාවිතා කරන බැවින් ඔබ ආයතනයෙන් මා මිලදි ගත් DVD වියදමක් නොව හොඳ ආයෝජනයකි. මා සියළු නවක සොෆ්ට්වෙයා දැණුම සොයන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් එකක් හෝ පරිශීලනය කර මෙහි සත්‍යය වටහා ගන්නා ලෙසටයි. ස්තුතියි !!!

    review1.png

    Sumedha Wickramarachchi - Chartered Architect

    Lumion Course

    The Course is very good and helpful to learn from beginning to all about Lumion. Thank you

    review1.png

    නලින්ද ඩී කුරුප්පුගේ - වෘත්තීය නිවාස සැලසුම් ශිල්පී

    AutoCAD Course

    නලින්ද ඩී කුරුප්පුගේ. වන මම ඔබ ආයතනයෙන් නිකුත් කරන ලද ස්වයංඅධ්‍යන වැඩසටහන් DVD 6 ක් පමණ මිලදි ගෙන ඒවා, කාගේවත් උදවු නැතිව හොදින් ඉගෙන ගත්තා. මම වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක් හැටියට මගේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය සියළු සොෆ්ට්වෙයා පිළිබද මා දැනුවත් වූයේ ඔබ ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් වල පිහිටෙනි. එසේ නොවන්නට කාර්යබහුල ජීවිතයක් ගෙවන මා හට මෙවැනි දැණුමක් ලබාගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. මා භාවිතා කරන එම වැඩසටහන් මාගේ දරුවන්ද ඉතා සාර්ථකව භාවිතා කරන බැවින් ඔබ ආයතනයෙන් මා මිලදි ගත් DVD වියදමක් නොව හොඳ ආයෝජනයකි. මා සියළු නවක සොෆ්ට්වෙයා දැණුම සොයන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් එකක් හෝ පරිශීලනය කර මෙහි සත්‍යය වටහා ගන්නා ලෙසටයි. ස්තුතියි !!!

    review1.png

    Heshan Wichrama - Photographer

    Adobe Lightroom Course

    Course එක හොඳටම හොඳයි. මට මුල ඉඳන්ම, ලේසියෙන්ම ඉගෙනගන්න පුලුවන් වුනා. Master, ඔබලාගේ සේවයට ස්තුතියි.

    review1.png

    Lakmal Punchihewa

    Adobe Photoshop Course

    Course එක හොඳයි. පැහැදිලිව කියලා දීලා තියෙනවා. අලුතින්ම ඉගෙනගන්න අයට ගොඩක්ම වටිනවා. ස්තූතියි !

    review1.png

    Ananda Gamage

    AutoCAD Architecture Course

    Can you send me a AutoCAD Architecture CD.

    review1.png

    Manilka Niroshan

    Adobe Lightroom Course

    Good product. 👍👌

    review1.png

    Wijaya Basnayaka - Architect

    Primavera P6 Course

    I have purchased Primavera P6, AutoCAD Architecture lessons from you. The lessons are really interesting and easy to follow. I highly appreciate your efforts. A good work. Best regards!

    review1.png

    Wijaya Basnayaka - Architect

    AutoCAD Architecture Course

    I have purchased Primavera P6, AutoCAD Architecture lessons from you. The lessons are really interesting and easy to follow. I highly appreciate your efforts. A good work. Best regards!

    review1.png

    Ruwan Chamara

    Adobe Premiere Pro Course

    mema paatamaalawa hadaariman ithamath usas andamin vedieo editing kara ganeema hakiyaawa labe.saralawa haa pahadiliwa visthara kara atha.

    review1.png

    D A M C K MADURANGA

    Facebook Advertising Course

    Mage jiwithe wenas karapu couse ekk. Godak pahadiliwa terena sinhalen kiyala dena best speech ekk. Good luck sir. Me wage dewal issarata karan yanna shaktiya labewa.

    review1.png

    Thusantha Ruwan

    Adobe Photoshop Course

    Excellent tiutorial

    review1.png

    Rehan tharunda

    Adobe After Effects Course

    Great ❤

    review1.png

    Sasanka Jayasingha

    Lumion Course

    මම course එකකුත් කලා, ඒත් මේ DVD එකෙන් ඊටත් වඩා සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගත්තා.. මේක හොඳ වැඩක්. Recommend කරනවා අලුතෙන්ම ඉගෙනගන්න හැමෝටම. ස්තූතියි, සසන්ක ජයසිංහ (3D Architectural visualizer - ICC construction)

    review1.png

    Samantha Ranahansa

    Facebook Advertising Course

    Good product. I have started promote my online business with Facebook and result is really impressive.. thank you Master and good luck 🌟🌟🌟🌟🌟

    review1.png

    Dhanushka

    AutoCAD Architecture Course

    review1.png

    G.G.C.Srinath (Quantity Surveyor) China State Construction Engineering Corporation Ltd.

    Revit Architecture Course

    මෙම පාඨමාලාව ගොඩක් හොඳයි. මෙමගින් ප්‍රාථමික මට්ටමේ සිට උසස් තලයක් දක්වා ඹ්නෑම කෙනෙක්ට පහසුවෙන් වෙනත් අතරමැදියන් සමග සම්බන්ද නොවී බොහෝ දේ ඉගෙන ගත හැකිය. තවද මෙම මෘදුකාංගයේ තවත් Updates/ Letest Lession ඇත්නම් මෙම මෘදුකාංගය මිලදීගත් අයව දැනුවත් කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. Good Luck MyMaster.lk

    review1.png

    Ayesh pawan

    Adobe Lightroom Course

    Adobe ps

    review1.png

    Suranga Dineth Weerashinghe

    Lumion Course

    Course is very good and covers all about Lumion. Worth more than money spent

    review1.png

    Rohana Ariyawansha

    AutoCAD Architecture Course

    Good product. This is the right product to learn Autocad Architecture and save money and time. Thank you Master

    review1.png

    Asanka Dineth Samaraweera

    AutoCAD Architecture Course

    AutoCAD වලට වඩා ගොඩක්ම ලේසියි. මමත් දැනගෙන හිටියෙ නෑ මේක ගැන. ඔයගොල්ලො නිසා තමයි දැනගත්තේ සහ ඉගෙනගන්න පුලුවන් උනේ.. AutoCAD වලට වඩා හරිම ඉක්මනින් 2D, 3D වැඩ කරගන්න පුලුවන්. ගොඩක් ස්තූතියි..

    review1.png

    Suresh Maliyadda

    SketchUp Course

    Course eka harima hondata, pahadiliwa tiyanawa. Gewana gaanatath wada godak watinawa. Mama Revit ekath aragena igenagaththa. Lumion ekath ganna one. Obalage sewayata sthuthi !! Jaya !!

    review1.png

    Suresh Maliyadda

    Revit Architecture Course

    Course eka hondai. CAD walin adinawata wada godakma lesii. Padam harima pahadiliyi. Jaya !!

    review1.png

    Asanka Saranga

    Lumion Course

    Lumion, SketchUp, Revit තුනම සුපිරී 👍👍

    review1.png

    Asanka Palipana

    Lumion Course

    සුපිරී 👍👍

    review1.png

    Sandaru Shehan

    Adobe Premiere Pro Course

    මමත් ගත්ත dvd එක සරලව තේරෙන විදියට මුල ඉදලම තියෙනවා

    review1.png

    Ajith Rajapaksha

    Adobe Premiere Pro Course

    සුපිරි, හරිම පැහැදිලියි. අද කාලේ ගොඩක් අය බොරුව කරන්නේ. ඒත් යාලුවනේ මේකනම් ගන්න බයවෙන්න එපා. පාඩු නෑ

    review1.png

    අසංක දිනෙත්

    Adobe Premiere Pro Course

    ඉතාමත් හොඳ පාඨමාලාවක්. Video editing මුල ඉදන්ම ඉගෙනගන්න පුළුවන් වුනා. මම ඔයාලගේ ගොඩක් DVD ගත්තා. Photoshop, Coreldraw, 3Ds Max, Word වගේ.. ගෙවන මුදලට වඩා ගොඩාක් වටින ලොකු සේවයක්. ස්තූතියි ඔබලාට !

    review1.png

    Shanka Bandara

    Adobe Premiere Pro Course

    Got Various Tricks And Well Innovative Education About Video Editing and Premiere Pro From Team MyMaster. Thanks and good luck

    review1.png

    Asiri Kanchana

    Revit Architecture Course

    review1.png

    Vipula Rohana

    Adobe Photoshop Course

    Keep it up,thanks

    review1.png

    Pushpakumara Jayawardana

    Adobe Photoshop Course

    මම Photo editing ගැන මොකුත්ම දැනගෙන හිටියෙ නෑ. Master CD එකෙන් හැමදේම හරියටම ඉගෙනගන්න පුලුවන් වුනා. දැන් මම Online වැඩ කරනවා Photo retoucher කෙනෙක් විදියට. ස්තූතියි ඔබලාගේ මෙම සේවයට..

    review1.png

    madushantest1

    Internet & E-mail Course

    test review

    review1.png

    Manoj Perera

    Adobe Photoshop Course

    This course is present everything with very details. Its really help to understand how to work properly. hope this course will make gold reflection to my graphics career. And Master is amazing as a teacher. Thank you Master !

    review1.png

    අජන්ත නිරෝෂණ

    Adobe Lightroom Course

    සුපිරි වැඩක් ! Basic ඉඳන්ම හොඳටම කරලා තියනවා. හරිම පැහැදිලියි. මම කලින් Photoshop එකකුත් ගත්තා. ඒකෙන් Photo Editing ඔක්කොම හොඳටම ඉගෙනගත්තා. මොකුත්ම දැනගෙන හිටියේ නෑ. ස්තූතියි, මාස්ටර් ❤

    review1.png

    madushan

    Microsoft Excel Course

    good

    review1.png

    Anura

    Computer Basic & Windows Course

    Hondai. mamath igenagaththa

    review1.png

    Kanchana Weranga

    AutoCAD 3D Course

    I learned everything about cad 3D

    Add your reviews / comments (English or සිංහල)

    • Rate *

    Price Rs 3990
    Limited time offer
    • Size -  1.5  GB
    Includes
    •  112  Video lessons
    •  10  Hours
    • Exercise files
    • Basic to advance
    • සිංහල medium explain

    Related Courses

    AutoCAD Architecture Course

    වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

    Revit Architecture Course

    වීඩියෝ : 84 ක් | පැය : 12 ක්

    SketchUp Course

    වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

    V-Ray Course (for SketchUp)

    වීඩියෝ : 67 ක් | පැය : 7 ක්

    Primavera P6 Course

    වීඩියෝ : 30 ක් | පැය : 3 ක්

    Adobe Photoshop Course

    වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

    2.png

    Not sure?


    Every course comes with a 05-day money-back guarantee